Internet එකෙන් සල්ලි හොයන හැටි 100% Free සහ නීත්‍යානුකූලයි පාඩම් අංක 01
ඇහෙනව මදි නම් download කරගෙන vlc එකෙන් volume 200% ට දාගෙන බලන්න.
ආයුබෝවන්..කස්ටියට හොඳ වෙලාවට මේ බ්ලොග් එක set උනේ.ඒ මොකද කියල හිතනවද..හරි හරි..උදේ පාන්දරම මම පොඩි ප්‍රශ්න ටිකක් අහලම වැඩේ පටන්ගන්නම්.
My Money Center වෙත ආපු ඔයාලව ආයුබෝවන් කියල පිළිගන්නව. ඔයාල මේ ලිපිය හොඳට කියවන්න.එතකොට දැනගන්න පුළුවන් $$$ හොයන හැටි. Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා.මේ ක්‍රම වලින් ලේසිම ක්‍රමය ගැන තමයි මම ඔයාලට කියල දෙන්න යන්නෙ.This is blog about earn money for free.....read these post and click...banners...Thank you..!